ලෝක පුවත් කතාව

විදේශ ලේකම්වරයාගේ රාමලාන් ප්ර்කාශය

බ්රිටතාන්යා විදේශ ලේකම් පිලිප් හැමන්ඩ් එක්සත් රාජධානියේ හා ලොව මුළුල්ලේ වෙසෙන මුස්ලිම් ජනයාට ශුද්ධ වූ රාමලාන් මාසය ආරම්භවන මෙම අවස්ථාවේ දී ඔහුගේ උණුසුම් සුබ පැතුම් පිරිනමයි.

මෙය 2015 to 2016 Cameron Conservative government යටතේ ප්‍රකාශණය කරණ ලදී
Foreign Secretary Philip Hammond

Foreign Secretary Philip Hammond

බ්රිවතාන්ය විදේශ ලේකම් පිලිප් හැමන්ඩ් මෙසේ පැවසීය:

“එක්සත් රාජධානියේ හා ලොව මුළුල්ලේ වෙසෙන මුස්ලිම් ජනයාට මම ‘ප්රීීතිමත් රාමලාන් සමයක් වේවා’ යි ප්රා ර්ථනා කරමි.”

“එක්සත් රාජධානිය විදේශවල අපේ හවුල්කාරිත්වයන් ඔස්සේ සහ එක්සත් රාජධානියෙහි වෙසෙන ප්රාබෝධනීය හා විවිධ වූ මුස්ලිම් ප්ර්ජාවන් ඔස්සේ මුස්ලිම් ලෝකය සමග පවත්වාගෙන යන අපේ බලගතු සම්බන්ධතා පිළිබඳව ආඩම්බර වෙයි. අපේ රාජ්යතතන්ත්රි ක සේවා ජාලයේ දූත මණ්ඩල හා කාර්ය මණ්ඩල ඔවුන් ජීවත්වෙන ප්රවජාවන් සමග එකට එක්ව අපේ සාමුහික සාරධර්ම සැමරීමට හා පිළිබිඹු කිරීමට වැඩ කරති.”

“රාමලාන් යනු සාමකාමී ආවර්ජනයේ හා දයාව හා ත්යාේගශීලී භාවය පිළිබඳ ක්රිබයාකාරකම්වල යෙදෙන කාලයක් ද වේ. මුස්ලිම් ලෝකය මුළුල්ලෙහි බොහෝ දෙනා ඔවුන්ගේ පවුල් හා ප්ර ජාවන් ගැටුම්වලින් හා දිළිඳුබවෙන් දුරස්තකර තබා මේ රාමලාන් සමය ගත කරනු ඇත. එක්සත් රාජධානිය අපේ ත්යා්ගශීලී මානවවාදී හා සංවර්ධන ආධාර ඔස්සේ ලොව මුළුල්ලෙබහි අවශ්ය තාවෙන් පෙළෙන්නන්ට ආධාර කිරීම දිගටම කර ගෙන යනවා ඇත. එසේම අපි සියල්ලන් උදෙසා සාමකාමී, සුරක්ෂිත හා සමෘද්ධිමත් ලොවක් වෙනුවෙන් අඛණ්ඩව වැඩ කරන්නෙමු. ”

Updates to this page

පළ කළේ 18 June 2015