ලෝක පුවත් කතාව

බ්රිiතාන්ය මහ කොමසාරිස් කාර්යාලයෙන් නිකුත් කරන ලද ප්රලකාශනය

තංගල්ල ප්රවදේශයේ නිවාඩුවක් ගත කරමින් සිටි බ්රිතතාන්ය් ජාතික කුරාම් ෂායික් (Khuram Shaikh) ඝාතනය කරනු ලැබ සහ ඔහුගේ පෙම්වතිය වූ වික්ටෝරියා ශාරීරික හිංසනයන්ට ලක් කර මේ වන විට මාස 18ක කාලයක් ගත වී තිබේ.

මෙය 2010 to 2015 Conservative and Liberal Democrat coalition government යටතේ ප්‍රකාශණය කරණ ලදී
Khuram Shaikh

Khuram Shaikh

චූදිතයන්ට එරෙහිව නෛතික ක්රි යාමාර්ග ගැනීම මෙතෙක් ආරම්භ නොවීම සම්බන්ධයෙන් ශ්රීක ලංකාවේ බ්රිතතාන්යප මහ කොමසාරිස් කාර්යාලය දැඩි ලෙස කනස්සල්ලට පත් ව සිටින අතර මෙම භයානක අපරාධයට සම්බන්ධ අපරාධකරුවන් වහා අධිකරණය හමුවට පමණුවන මෙන් අඛණ්ඩව ඉල්ලා සිටිමු. යුක්තිය පසිඳලීම ෂායික් මහතාගේ පවුලේ සාමාජිකයන්ට මෙන් ම සෑම වසරක දී ම ශ්රී ලංකාවට පැමිණෙන බ්රිලතාන්ය සංචාරකයන් කෙරෙහි විශ්වාසයක් ජනිත කෙරෙනු ඇති අතර මානසික සහනයක් ද වනු ඇත.

Updates to this page

පළ කළේ 24 June 2013