ලෝක පුවත් කතාව

ශ්‍රී ලංකාවේ නිදහස් දිනය: රැජිනගේ පණිවිඩය

ශ්රී ලංකාවේ ජාතික දින උත්සවය වෙනුවෙන් අතිගරු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා වෙත එලිසබෙත් මහ රැජින විසින් එවන ලද සුභ පැතුම් පණිවිඩය.

මෙය 2015 to 2016 Cameron Conservative government යටතේ ප්‍රකාශණය කරණ ලදී

“ශ්රී ලංකාවේ ජාතික දින උත්සවය වෙනුවෙන් අතිගරු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා වෙත මාගේ සුබ පැතුම් එවන්නට ලැබීම මට මහත් ප්රීතියක් ගෙන දෙයි. එළඹෙන වසර ශ්රී ලංකාවාසී ජනතාවට සෞභාග්යයෙන් හා සතුටින් පිරි වසරක් වේවායි ප්රාර්ථනා කරමි.” - එලිසැබෙත් මහ රැජින

Updates to this page

පළ කළේ 4 February 2016