ලෝක පුවත් කතාව

සිංහල හා දමිළ අලුත් අවුරුද්ද

සිංහල හා දමිළ අලුත් අවුරුද්ද සැමරීම නිමිත්තෙන් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ පණිවිඩය

මෙය 2010 to 2015 Conservative and Liberal Democrat coalition government යටතේ ප්‍රකාශණය කරණ ලදී
14th April is the Sinhala and Tamil New Year

14th April is the Sinhala and Tamil New Year

සිංහල හා දමිළ අලුත් අවුරුද්ද සමරණ අවස්ථාවේ ශ්‍රී ලංකාවේ සිදු වෙමින් පවතින සමෘද්ධිය, කල් පවත්නා ස්ථාවරත්වය හා එහි සියලු ප්‍රජාවන් අතර වැඩෙමින් පවතින සමගිය උදෙසා කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය සිය උණුසුම් සුභ පැතුම් පිරිනමයි.

සුභ අලුත් අවුරුද්දක් වේවා !

Updates to this page

පළ කළේ 14 April 2015